කළු ගගේ අතු ශාඛාවක් වූ ගමට දකුණු පසින් ගමන් කරන බොල්ගොඩ නදිය කළුතර හා කොළඹ දෙදිසා වෙන් කරන අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීමාවාසික බොල්ගොඩ ගං මිටියාවතේ පිහිටි කහපොළ ගම්මානය ඉතා සුන්දරය දර්ශනීය ගම්මානයකි. එම සුන්දර වූ ගම් පියසේ 1934 අගෝස්තු 1 දින ඇරඹුණු මෙම පාසල ප්‍රාථමික හා ද්විතියික ලෙස කොටස් 2 කින් සමන්විතය 11 වසරක අධ්‍යාපනය සහිත අප පාසලෙන් අනාගත වැඩ ලොව උදෙසා දැනුමෙන් පිරි සිසුන් බිහි කිරීමට සමත් විය මෙම පාසල නිසාවෙන් අප ගමේ දූ දරුවන් තම අනාගත සරු කර ගැනීමට ලැබුනේ මහගු අවස්ථාවකි.
ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන හොඳම පාසල වීම.
අභියෝග ජය ගත හැකි යහපත් මානව ධර්මතා වලින් යුත් දරු පිරිසක් සමාජයට දායාද කිරීම.