| පාසල ආරම්භ වූ දිනය | 1934 අගෝස්තු 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1934 අගෝස්තු 01 |
| පාසල් වර්ගය | Type 2 |
| පාසල් අංකය | 00434 |
| සංගණන අංකය | 00434 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 රූඩ් 02 පර්චස් 15 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | කොළඹ |
| කලාපය | පිලියන්දල |
| කොට්ඨාසය | කැස්බෑව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කැස්බෑව |
| ග්‍රාම සේවක වසම | කහපොල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 598 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 25 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 477 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 28 |
| පාසලේ වර්ණය | කහ,මෙරොන් |





