ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය කහපොල

නිර්මාතෘවරු

වෙබ් අඩවි ප්‍රකාශන දිනය

ssss.jpg
ssss.jpg

කහපොල ග්‍රාමයේ සිටින ළමුන් අධ්යාපනයෙන් හා ගුණධර්මවලින් පිරිපුන් කිරීම උදෙසා කොරලන්පොත්තේ පඤ්ඤානන්ද  හිමිපාණන් වහන්සේ  අති විශාල සේවයක් ගමට සිදුකර ඇත . ඒ වර්ෂ 1,934 අගෝස්තු පළමුවන දින මෙම ශ්‍රී පඤ්ඤානන්ද විදුහල ඉදිකරමින් ය. උන්වහන්සේ පළමු වශයෙන් එක් ගොඩනැගිල්ලක් ඉදිකර ළමයින් සඳහා දායාද කළේය.ඉන් පසු ටික කලක් ගොස් පාසල සංවර්ධනය විය. පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ගම වෙනුවෙන් සිදුකළ සේවය සැමගේ සිත් තුළ නොමැකෙනා මතකයක් එක් කිරීමට සමත් විය. එම උදාර සේවයක් කළ උන්වහන්සේගේ අගය අප තවමත් සිදුකරනුයේ ඉතා ගෞරවයෙන් පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අප සිත් තුළ අමරණීය මතකයන් එක් කොට අප අතරින් සමුගත්තේය