පිලියන්දල
2023.12.11 වන දින ශ්‍රී පඤ්ඤානන්ද විදයාලීය ඉතිහාසයේ ප්‍රතම වතාවට අයි. සී. මාරවීර ගුරුතුමියගේ නොමද මඟපෙන්වීමෙන් 2023 වර්ශයේ ඉගෙනුම ලබූ 10 ශ්‍රේණියේ M.H.චමෝද් ලසිඳු හා B.එසද පන්සිලු යන ශිෂයන්ගේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද මෙම වෙබ් පිටුව 2023.12.11 වැනි වන දින පෙ.ව.09.09 ට ලෝක සහෘද ජනයා වෙත අපගේ පාසල් වෙබ් පිටුව මුදා හරින ලදී.
ලිපිනය : ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය, කහපොල.
දුරකථන අංකය : 0112183545
ඊමේල් : kahapolapannananda@gmail.com
වෙබ් : kahapola.schweb.lk