ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය කහපොල

වෙබ් අඩවි ප්‍රකාශන දිනය

ssss.jpg
ssss.jpg
පාසල ආරම්භ වූ දිනය 1934 අගෝස්තු 01
පාසල රජයට පවරා ගත් දිනය 1934 අගෝස්තු 01
පාසල් වර්ගය Type 2
පාසල් අංකය 00434
සංගණන අංකය 00434
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 02 රූඩ් 02 පර්චස් 15
පාසල පිහිටි පළාත බස්නාහිර
දිස්ත්‍රික්කය කොළඹ
කලාපය පිලියන්දල
කොට්ඨාසය කැස්බෑව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කැස්බෑව
ග්‍රාම සේවක වසම කහපොල
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 598
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 25
2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 477
2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 28
පාසලේ වර්ණය කහ,මෙරොන්