විදුහල්පති පණිවිඩය
D.D.ගමගේ
විසි එක්වන සියවසේ අභියෝග ජය ගැනීම සඳහා වෙර දරන දරුවන්ගේ කුසලතා එළි දැක්වීමේ නවමගක් වශයෙන් මෙන්ම පාසලේ පැතිකඩ පිළිබඳ අවබෝධයක් වශයෙන් ඕනෑම කෙනෙකුට ලබා ගැනීම සඳහා අවස්ථාවක් පාසලේ වෙබ් අඩවියක් ආරම්භ කිරීමෙන් ලැබේ. මේ සඳහා දරුවන්ට මඟ පෙන්වූ තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුතුමිය වන අයි. සී. මාරවීර ගුරු මහත්මියටත් 2023 වර්ශයේ 10 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණය විෂය හදාරන M.H.චමෝද් ලසිඳු හා B.එසඳ පන්සිළු ඇතුළු යන සිසු දරුවන්ටත් මාගේ සුභාශිංසන පුද කර සිටිමි.
D.D.ගමගේ
විදුහල්පති
බප / පිලි / කහපොල ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය.