ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය කහපොල

වෙබ් අඩවි ප්‍රකාශන දිනය

ssss.jpg
ssss.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කුමසාරු ප්‍රභාශිණී

තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනයේ දියුණුවත් සමඟ වත්මන් දරුපරපුරට අභියෝග රැසකට මුහුණදීමට සිදුවේ. තාක්ෂණ දැනුම හා බුද්ධිය කේන්ද්ර කරගත් රැකියා අවස්ථා නිර්මාණය වෙමින් පවතින වටපිටාවක් තුළ තාක්ෂණ දැනුම වර්ධනය කර ගන්නටත් විද‍යාලීය තොරතුරු සන්නිවේදනය කරන මාධ්යයක් වශයෙනුත් වෙබ් අඩවි නිර්මාණය කිරීම කාලෝචිතය. මෙම වෙබ්අඩවිය හරහා සිසු දරු දැරියන්ට කහපොල ශ්‍රී පඤ්ඤානන්ද විද්යාලයීය නාමය දේශදේශාන්තරවල බබළවන්නට හැකි වේවා යි මම සුබ ප්රාර්ථනා කරමි.

කුමසාරු ප්‍රභාශිණී
නියෝජ්‍ය විදුහල්පති
බප / පිලි / කහපොල ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය.