ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය කහපොල

වෙබ් අඩවි ප්‍රකාශන දිනය

ssss.jpg
ssss.jpg

පෙර පාසල් අධ්‍යාපනයෙන් පසුව අපගේ දෙවැනි අධ්‍යාපනය වූයේ ප්‍රාථමික අධ්‍යාපනයයි. එය 01 වසරේ සිට 05 වසර දක්වා විහිදී ඇත. ප්‍රාථමික අධ්‍යාපනය මගින් එම දරුවා මනා ජීවිතයකට හා විනයගරුක පුද්ගලයෙක් බවට පත් කරයි.

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි