පිලියන්දල
2023.12.11 වන දින ශ්‍රී පඤ්ඤානන්ද විදයාලීය ඉතිහාසයේ ප්‍රතම වතාවට අයි. සී. මාරවීර ගුරුතුමියගේ නොමද මඟපෙන්වීමෙන් 2023 වර්ශයේ ඉගෙනුම ලබූ 10 ශ්‍රේණියේ M.H.චමෝද් ලසිඳු හා B.එසද පන්සිලු යන ශිෂයන්ගේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද මෙම වෙබ් පිටුව 2023.12.11 වැනි වන දින පෙ.ව.09.09 ට ලෝක සහෘද ජනයා වෙත අපගේ පාසල් වෙබ් පිටුව මුදා හරින ලදී.
"CAMBRIAN ATHLETIC ASSOCIATION" මගින් මෙහෙයවු මළල ක්‍රීඩා තරගාවලියේ දස්කම් දක්වා පාසලට කීර් තියක් අත් කර දුන් සමිතු ,හිරැෂ ,සන්දීත් ,පැතුම් , තිසර යන සිසුන්ට අපගේ ප්‍රණාමය!