ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය කහපොල

වෙබ් අඩවි ප්‍රකාශන දිනය

ssss.jpg
ssss.jpg
සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය -2022 (වාදන අංශය)

සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය -2022 (වාදන අංශය)

පාසල් මට්ටමින් පැවති වාදන තරගයෙන් සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගත් අප පාසලේ  මලිදු සහ ඩිලාන් සිසුන්ටත් නර්ථන භාර ආචාරිණී කේ.ඩී.එස් දමයන්ති ගුරුමෑණියන්ටත් අපගේ සුභාෂිංශනය පුද කර සිටිමු.