IT Club 2023-2024
අප පාසලේ තොරතුරු තාක්ෂණ කාණ්ඩ වශයෙන් ලෙස හදාරන සිසුන් හා තොරතුරු තාක්ෂණය කැමැත්තෙන් හදාරන සිසුන් මෙම තොරතුරු තාක්ෂණ සමාජයට අයත්ය.මෙම සමාජයේ සහභාගිත්වය දරණ සිසුන් පාසලේ පැවැත්වෙන සෑම තාක්ෂණික කටයුත්තකටම උපකාරී කරයි . මෙම දරුවන්ගෙන් පාසලට පමණක් නොව ගමට රටට හා ලොවටද වටිනා සේවයක් සිදුවේවි. තොරතුරු තාක්ෂණය යනු අද වන විට නූතන ලෝකයේ වැඩි වශයෙන් පරිහරණය වන දෙයක් නිසා මෙම විෂය හැදෑරීම සෑම දරුවෙක් හටම ඉතා වටිනා දෙයකි.අප පාසලේ ප්‍රථම වරට වෙබ් පිටුවක් සාදන ලද්දේ I.C මාරවීර ගුරු භවතාගේ මූලිකත්වයෙන් හා 2023 දහය ශ්‍රේණියේ සිසුන් වන M.H.චමෝද් ලසිදු ,B.එසඳ පන්සිළු , T.K චතුරි දුලීකා හා K. නයන නෙත්මින සිසු සිසුවියන්ගේ සහයෝගීතාවෙන්‍ය.මෙම වෙබ් පිටුව සෑදීමට ද ඉවහල් වූයේ මෙම තොරතුරු තාක්ෂණයයි. තොරතුරු තාක්ෂණ සමාජයක් සෑදීම හේතුවෙන් අනෙක් ලමයින් හටද මෙවැනි නිර්මාණ කිරීම සඳහා අවස්ථාවක් උදා විය.
Teacher in charge
Management Bord
M.H. චමෝද් ලසිදු |
T.k. චතුරි දුලීකා මදුභාෂණි |
B. එසද පන්සිලු |
K. නයන නෙත්මින |