ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය කහපොල

වෙබ් අඩවි ප්‍රකාශන දිනය

ssss.jpg
ssss.jpg

💫 "ගුරු හරසර 2024"💫

 

🔆 ගුරු දිනය පාදක කරගනිමින් 🔆 පසුගිය දිනක පැවැත්වුණු ශ්‍රී පඤ්ඤානන්ද පාසලේ මෑණියන්ට සේවය කරන අපේම ගුරු මෑණියන්ට සහ පියවරුන්ට උපහාර පිදීමේ උත්සවයක් 2024.10.07 දින පැවැත්විය. , 💫 "ගුරු හරසර 2024"💫 සාර්ථකව පැවැත්වී අවසන් 😍💙