පොසොන් පොහෝ දින නිමිති කරගෙන අප පාසලේ පසුගියදා පොසොන් බැති ගී වැඩසටහනක් පවත්වන ලදී මෙයට අප පාසලේ 01 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සියලූම සිසුන් සහභාගි විය
2023.12.11 වන දින ශ්‍රී පඤ්ඤානන්ද විදයාලීය ඉතිහාසයේ ප්‍රතම වතාවට අයි. සී. මාරවීර ගුරුතුමියගේ නොමද මඟපෙන්වීමෙන් 2023 වර්ශයේ ඉගෙනුම ලබූ 10 ශ්‍රේණියේ M.H.චමෝද් ලසිඳු හා B.එසද පන්සිලු යන ශිෂයන්ගේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලද මෙම වෙබ් පිටුව 2023.12.11 වැනි වන දින පෙ.ව.09.09 ට ලෝක සහෘද ජනයා වෙත අපගේ පාසල් වෙබ් පිටුව මුදා හරින ලදී.
චායාරූප ( Photos ) නැරඹීම සදහා මෙය Touch කරන්න💫 "ගුරු හරසර 2024"💫
🔆 ගුරු දිනය පාදක කරගනිමින් 🔆 පසුගිය දිනක පැවැත්වුණු ශ්‍රී පඤ්ඤානන්ද පාසලේ මෑණියන්ට සේවය කරන අපේම ගුරු මෑණියන්ට සහ පියවරුන්ට උපහාර පිදීමේ උත්සවයක් 2024.10.07 දින පැවැත්විය. , 💫 "ගුරු හරසර 2024"💫 සාර්ථකව පැවැත්වී අවසන් 😍💙
🍀 මෙම අවස්ථාවට සහය දුන් අප විද්‍යාලයේ
ශිෂ්‍ය නායක මණ්ඩලයටත්,
මෙම අවස්ථාවට පෙරමුණ ගත් 11 ශ්‍රේණියේ ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුළු 11 ශ්‍රේණියේ සියලුම සිසුන්ටත් , අප පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසුන්ටත් අප පාසලේ ආදි ශිෂ්‍ය රුචිර සොයුරාටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමි. 🍀
🪻ඔබ සැමට ස්තුතියි🪻
#2k24
#teachersday
#Sri_pannananda_viddyalaya
#kahapola #madapatha #piliyandala
#All
#ThankYou
🤸2024 ළමා දින සැමරුම🤸
🎁 'දරුවන් සුරැකීමු සමසේ සලකමු'🎁යන පාඨය මුල් කරගනිමින් පසුගියදා ඉතා සාර්ථකව පැවැත්විය . මෙය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වූ අප විද්‍යාලයේ සියලූම ගුරුභවතුන් හටඅපගේ හද පිරි ස්තූතිය පුදකර සිටිමි.🌷💐🌻
•••••••••••••••••••••••••••••
#2k24
#school
#ChildrensDay
#sripannanandaviddayalaya
#kahapola #madapatha #piliyanadala
#all
පොසොන් පොහෝ දින නිමිති කරගෙන අප පාසලේ පසුගියදා පොසොන් බැති ගී වැඩසටහනක් පවත්වන ලදී මෙයට අප පාසලේ 01 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සියලූම සිසුන් සහභාගි විය
ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය, කහපොල.
© 2025 ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය කහපොල - පිලියන්දල. All rights reserved. Design with by Webcomms Global | Help Desk