අපට ආවේණික වූ හෙළ සංස්කෘතිය පිළිබිඹු කිරීම සඳහා ශ්‍රී පඤ්ඤානන්ද පාසල් මෑණියන්ගේ දූ දරුවන් වන අපගේ දක්ෂතා එළිදැක්වීමට 2024.10.21 වන දින පැවති සාහිත්‍ය උත්සවය ඉතාමත් අලංකෘත ලෙස පසුගියදා පැවැත්වුණි .
මේ සඳහා සහයෝගය ලබා ලබාදුන් 11 ශ්‍රේණියේ සිසු සිදුවියන්ටත් අප පාසලේ සියලූම සිසු සිසුවියන්ටත් අප පසුපස සිට අපට සහයෝගය දුන් අප පාසලේ මුල්ගුරු පියාණන් ඇතුළු සියලූම ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි.......
චායාරූප ( Photos ) නැරඹීම සදහා මෙය Touch කරන්න💫 "ගුරු හරසර 2024"💫
🔆 ගුරු දිනය පාදක කරගනිමින් 🔆 පසුගිය දිනක පැවැත්වුණු ශ්‍රී පඤ්ඤානන්ද පාසලේ මෑණියන්ට සේවය කරන අපේම ගුරු මෑණියන්ට සහ පියවරුන්ට උපහාර පිදීමේ උත්සවයක් 2024.10.07 දින පැවැත්විය. , 💫 "ගුරු හරසර 2024"💫 සාර්ථකව පැවැත්වී අවසන් 😍💙
🍀 මෙම අවස්ථාවට සහය දුන් අප විද්‍යාලයේ
ශිෂ්‍ය නායක මණ්ඩලයටත්,
මෙම අවස්ථාවට පෙරමුණ ගත් 11 ශ්‍රේණියේ ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුළු 11 ශ්‍රේණියේ සියලුම සිසුන්ටත් , අප පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසුන්ටත් අප පාසලේ ආදි ශිෂ්‍ය රුචිර සොයුරාටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමි. 🍀
🪻ඔබ සැමට ස්තුතියි🪻
#2k24
#teachersday
#Sri_pannananda_viddyalaya
#kahapola #madapatha #piliyandala
#All
#ThankYou
🤸2024 ළමා දින සැමරුම🤸
🎁 'දරුවන් සුරැකීමු සමසේ සලකමු'🎁යන පාඨය මුල් කරගනිමින් පසුගියදා ඉතා සාර්ථකව පැවැත්විය . මෙය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වූ අප විද්‍යාලයේ සියලූම ගුරුභවතුන් හටඅපගේ හද පිරි ස්තූතිය පුදකර සිටිමි.🌷💐🌻
•••••••••••••••••••••••••••••
#2k24
#school
#ChildrensDay
#sripannanandaviddayalaya
#kahapola #madapatha #piliyanadala
#all
පොසොන් පොහෝ දින නිමිති කරගෙන අප පාසලේ පසුගියදා පොසොන් බැති ගී වැඩසටහනක් පවත්වන ලදී මෙයට අප පාසලේ 01 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සියලූම සිසුන් සහභාගි විය